Midi Sinhala Data Collection

How to Make, Midi Sinhala, Midi Tracks, style files, SriLankan Collection

"YAMAHA PSR" Sinhala midi data collection, Uncommon quality baking style tracks, how to Create Sinhala midi files & tracks, Download & Listen.
Sinhala midi files chords & Songs
(Last Updated - 2017 february ✔)

Sri Lankan midi music, ශ්‍රී ලාංකීය මිඩි සංගීතය
 මේ ලිපිවලට යොදදෙන ඇති භාෂාව සිංහල ඉංග්‍රීසි මිශ්‍ර උවත්, ඒ ඒ අද කාලේ කාටත් පහසුයි.
උදාහරණයක්  විදිහට download කියන වචනේ සිංහලෙන් ලියන්න කියන්න ගියොත්, නුහුරු බවක් දැනෙන්න්න පුළුවන්. ඒ නිසා කටත් තේරෙන්න මේ කලේ ව්‍යවහාර භාෂා රටාව ගන්න එක පහසුයි.

 yamaha psr කීබෝඩ් කිව්වම, ශ්‍රීලාංකික ගොඩක් දෙනා දන්නේ english sinhala midi files වාදනය කරවන්න පුළුවන් සංගීත භාණ්ඩයක් ලෙසයි. music one man, two piece, 3 pieces band players, shows කරන අය වහෙම, විනෝදයට සිංදුවක් කියන්න කැමති පිරිසත් මේ psr keyboard වලට හුරුවී තිබෙන බව කිවයුතුයි. බහුතරයක් intenet එකෙන් download කරන්න search තමයි වැඩියෙන්ම කාලය ගතවෙන්නේ.
කෙසේවෙතත් බොහෝ අය කොහෙන් හරි popular midi file ටිකක් හොයාගෙන play කරනවා. ඒ files අතර අහගෙන ඉන්න පුළුවන් ඒවා වගේම එහෙම නැති ඒවත් තියෙනවා.

 ඒ අතරේ කොහෙන් හෝ download කරමින් midi file ටික ටික එකතු කරමින් midi collection හෝ package සදා විකුණන අයට අසුවී පසුතැවෙන අයත් මේ වනවිට බොහොමයි.
yamaha psr කීබෝඩ් එකකින් කොහොමද ක්‍රමානුකුලව tracks හදාගන්නේ කියල බොහෝ පිරිසක් නොදැන ඉන්න එක තමයි එකට ප්‍රධානම හේතුව. music tracks හදාගන්න ආකාරය දැනගත්තම තමන්ගේම melody එකක් උනත් කරගන්න ඉතා පහසුයි. තමන්ගෙ favorite quality එකටම හදාගන්න හැකියි.

 ඒ නිසා ඒ පිලිබඳ නියම ආකාරයට සරලව vidio සහිත past කිහිපයක් සකසා තිබෙනවා.
yamaha කීබෝඩ් එකකින් style / beet එකක් හදාගන්න විදිහ vidio සහිතයි.
midi sinhala filesYamaha s770, s970
 PSR s900, s700, s500,
 s710, s910,  Tyros
 s950, s750, s550, s650,
 3000,  2000,
 1500,  1000,
 2100,  1100,
 740,  640, 540

   

      "Thank You for visiting my blog"
Sinhala midi files, Uncommon quality Baking tracks, Professional YAMAHA PSR Sinhala midi Song Collection, සිංහල මිඩි ...
          Visit the Categories & favorite quality

    http://sinhalamiditrack.blogspot.com/
  • Sinhala Midi style on facebook
  • Sinhala midi beets
  • (For Yamaha Keyboards)  Instrument Players 
  • Specially For YAMAHA PSR Keyboards,
  • song chords
  • YAMAHA PSR, සිංහල මිඩි